Sunday, January 10, 2021

අලුත් අවුරුදදේ මුලින්ම පාසල් යන දූලා පුතාලට අපේ සුභපැතුම්

 විවෘත වන පාසලට නොවැසු පාසලේ සුභපැතුම් 

2021 උදා වෙලා දවස් කීපයක් ගෙවුනත් පාසල් වාරය ආම්භ වෙන දවසේ ඔයාලට අලුත් පාසල් වාරයටත් නව වසරටත් අපේ උනුසුම් සුභ පැතුම් 

2020 වසරේ දිටත් වඩා වැඩි වැඩ කොටසක් නොවැසූ පාසලේ අපි ඔයාල වෙනුවෙන් ඉටුකරන්න අපේක්‍ෂා කරනවා ඒ සමග එකතු වෙන්න කියලත් ආරාධනා කරනවා

2 comments: