Tuesday, September 15, 2020

ජාතික අධ්‍යාපන විද්‍යාපිට ඇතුලත් වීම සඳහා මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත්කිිරිම 2020

2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විධ්‍යාපිට සඳහා මාර්ගගත අයදුම් පත් ඉදිරි පත්කිරීමේ පහසුකම දකුණු පළාත්අධඅධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුබද්ධ දකුණු පළෘත් තොරතුරු හා සන්නිවේදන අධ්‍යාපන අයතනය (SPICTEC) නොමිලේ  සපයා ඇත විශ්වාශයෙන් එම සේවාව ලබා ගැනීමට එම මධ්‍යස්ථානයට පැමිණෙන්න.වේලාවක් වෙන් කරගැනීම සඳහා 071-6146331 හෝ 71-4904706 දුරකථන අංක මගින් බන්දුල හෝ උදයංග අමතන්න

Saturday, August 29, 2020

10 ශ්‍රේණිය දෙවන ඒකකය දෙවන කොටස විෂය කරුණු

10 ශ්‍රේණිය දෙවන ඒකකය දෙවන කොටස විෂය කරුණු ඉදිරිපත් කිරීම ගා/ නබඳව සුමංගල ම.වි හි සේවය කරන නුවන් ධනංජය මහතා විසිනි

Thursday, August 27, 2020

10 ශ්‍රේණිය දෙවන ඒකකය පරිගණක හඳුනාගනිමු පලමු කොටස

10 ශ්‍රේණිය දෙවන ඒකකය තක්සේරු පත්‍රිකාව ට අදාල විෂය කරුණු පැහැදිලි කිරීම ගා/නබදව සුමංගල ම.වි හි සේවය කරන නුව්න් ධනන්ජය මහතා කරනු ලබන ඉදිරිපත් කිරිම .

Saturday, June 6, 2020

දකුණු පළාත් කොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ තරගාවලිය 2020

පවත්නා වසංගත තත්වය හේතු කර ගෙන පාසල් නිවාඩු කාලය තව දුරටත් දීර්ග ළුිම සැලකිල්ලට ගෙන දකුණු පළාත් තොරතුරු හා සන්නිවෙදන තාක්‍ෂණ තරගාවලිය සඳහා මාර්ගගත ලියා පදිංචි වීමේ කාලය 2020 ජුනි මස 30 දක්වා දීර්ඝ කර ඇත මෙම විවේකී නිවාඩුව වඩාත්  අර්ථවත් කරගැනිමට ඔබත් අදම මෙම තරගය සඳහා අදම ලියාපදිංචි වන්න.  මින් ඉදිරියට දින දීර්ඝ කිරීමක් සිදු නොවන බවද කරුණාවෙන්  සලකන්න

ජාතික අධ්‍යාපන විද්‍යාපිට ඇතුලත් වීම සඳහා මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත්කිිරිම 2020

2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විධ්‍යාපිට සඳහා මාර්ගගත අයදුම් පත් ඉදිරි පත්කිරීමේ පහසුකම දකුණු පළාත්අධඅධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුබද්ධ දකුණු...