Friday, December 31, 2021

අපේ දුවලා පුතාලට සුබ නව වසරක් වේවා!

ආදරණීය දූ පුතුනි,

කාලයේ දුම්රිය තවත් තත්පර 31536000 පසුකර,

2022 නැවතුම් පොළට පැමිණ ඇත.

පසුකරන ලද සෑම තත්පර කණුවකම ඔබේ දිවියට නැවත නෙලැබෙන අතරම,

ඔබට 2022 වසරේ අලුත්ම අලුත් තත්පර 31536000 ලැබී ඇත.

ශීත කාලයයෙන් පසු එළඹෙන වසන්තයක් ලෙස,

ඔබේ අනාගත දිවිය සර්වප්‍රකාරයෙන් සරු කරන,

අධ්‍යාපනය සඳහා නිවැරදිව කාලය අයෝජනයකරන්නට,

ශක්තිය ධෛර්යය ලැබෙන,

සුබ නව වසරක් වේවායි පතමු.

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව.

Friday, December 24, 2021

අපේ දුවලා පුතාලට සුබ නත්තලක් වේවා...!

ලැබුවාවූ අසිරිමත් නත්තල

ඔබ සැමට සාමය සතුට පිරි

ශ්‍රී සුබ නත්තලක් වේවා...!

සියළු හදවත්වල සාමයේ හා

සහජීවනයේ සිතිවිලි අවදි වේවා...!