Thursday, May 28, 2020

රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ගගත (Online) ලෙස අයදුම්පත් යොමු කිරීමට අවශ්‍ය පහසුකම්


රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ගගත (Online) ලෙස අයදුම්පත් යොමු කිරීමට අවශ්‍ය පහසුකම් 
උණවටුන අමරසූරිය ගුරු විදුහල් පරිශ්‍රයේ  පිහිටි
දකුණු පළාත් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අධ්‍යාපන මධ්‍යස්ථානය (SPICTEC) මගින් නැවතත් .........

Saturday, May 16, 2020

11 ශ්‍රේණිය දෙවන ඒකකය තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය

11 ශ්‍රේණිය දෙවන ඒකකය තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය අදාල විෂය කරුණු ඉදිරිපත් කිරීම ගා/උඩුවැලිවිටිතලාව විද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණ විෂය ආචර්ය ජනිත් සඳකැවම් මහතා ඉදිරිපත් කරන පාඩම සමඟ එකුවන්න ක්‍රියාකරකම් සඳහා මර්ගගත පන්ති කාමරයට යොමුවන්න.

Python/MySQL Database Connectivity

අ.පො.ස උසස් (පෙළ) Python/MySQL දත්තසමුදාය සම්බන්ඳතා පිලබඳ විෂය කරුණු නිරෝශි නානායක්කාර ගුරුතුමිය ඉදරිපන් කරයි


10 ශ්‍රේණිය හතර වන ඒකකය තාර්කික ද්වාර

10 ශ්‍රේණිය හතර වන ඒකකය තාර්කික ද්වාර විෂට කොටස හම්බන්තොට අධ්‍යාපන කලාපයේ ගුරු මහත්මයෙක් කරනු ලබන ඉදිරිපත් කිරිමක් මෙම සබැදුමට ගොස් විෂය කරුණු හදාරන්න.

වදන් සැකසුම් මෘදුකාංග 10 ශ්‍රේණිය හයවන ඒකකය

වදන් සැකසුම් මෘදුකාංග 10 ශ්‍රේණිය හයවන ඒකක මෙම පාඩම හම්බන්තොට කලාපයේ පාසලක ගුරු මහත්මයෙක් ඉදිරිපත් කරනු ලබයි .

Monday, May 4, 2020

අ.පො.ස.(උ. පෙළ) විෂය කොටස්

අ.පො.ස.(උ. පෙළ) විෂය නි්රිදේශ ඒකක කිහිපයයක් සඳහා ඉදරිපත් කිරීම අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ තොරතුරුතාක්‍ෂණ ආචර්ය මහේෂ් කොඩිතුවක්කු මහතා
දකුණු පස ඉහලකෙලවර POP OUT CLICK කර පූර්ණ දසුන ලබාගන්න
මහේෂ් සර්

10 ශ්‍රේණිය පස්වන ඒකකය මෙහේයුම්ය පද්ධති

 
10 ශ්‍රේණිය පස්වන ඒකකය මේහයුම්ය පද්ධති ඉදිරිපත් කිරීම අම්බලගොඩ අධ්‍යාපන කලාපයේ තොරතුරුතාක්‍ෂණ ආචර්ය මහේෂ් කොඩිතුවක්කු මහතා මෙය අ.පො.ස (ස.පෙළ) සහ අ.පො.ස.(උ.පෙළ)   දෙපාර්ශවයටම ගැලපෙන පරිදි සකසා ඇත .

Sunday, May 3, 2020

11 ශ්‍රේණිය හතරවන ඒකකය බහුමාධ්‍ය භාවිතය

11 ශ්‍රේණිය හතරවන ඒකකය බහුමාධ්‍ය භාවිතය විෂය කොටසට අදාලව  කොටසට අදාලව අම්බලන්ගොඩ කලාපයේ ගා/කුලරත්න විද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණ විෂය අචාර්ය සාගර සඳරුවන් මහතා ඉදිරිපත් කරන gimp application  ‍භාවිතය විෂය කරුණු දැනගන්න. Click 

     
10 ශ්‍රේණිය තුන්වන ඒකකයය පරිගණක පද්ධතියේ දත්ත නිරූපන ක්‍රම 
 විෂය කරුණු ඉදිරිපත් කිරීම අම්බලගොඩ අධ්‍යාපන කලාපයේ තොරතුරුතාක්‍ෂණආචර්ය සාගර සඳරුවන් මහතා විෂය කරුණු අධ්‍යනයට CLICK කරන්න

ශ්‍රේණිය දෙවන ඒකකය පරිගණක දෘඩංග

10 ශ්‍රේණිය දෙවන ඒකකය පරිගණක දෘඩංග ( සන්වේදනය සඳහා පරිගණක ජාල භාවිතා කිරීමේ නිපුනතාව) ඉදිරිපත් කිරීම අම්බලගොඩ අධ්‍යාපන කලාපයේ තොරතුරුතාක්‍ෂණ ආචර්ය සාගර සඳරුවන් මහතා මෙහි වීෂය කරුණු අධ්‍යනය CLICK කරන්න