සැම සිත් සතන් සුවපත් වේවා...!
සෝ තැවුල් නිවේවා...!
සදහම් සිසිලෙන් නැහැවේවා...!
මේ උතුම් තෙමඟුලේ...
කරුණාව , දයාව පතුරුවමින්...
දිවියට අරුතක් දෙමින්...
දැහැමිව ඔබේ ජීවිතය සාර්ථක කර ගන්න.
ඔබට සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව.