Sunday, May 15, 2022

අපේ දුවලා පුතාලට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!

සැම සිත් සතන් සුවපත් වේවා...!

සෝ තැවුල් නිවේවා...!

සදහම් සිසිලෙන් නැහැවේවා...!

මේ උතුම් තෙමඟුලේ...

කරුණාව , දයාව පතුරුවමින්...

දිවියට අරුතක් දෙමින්...

දැහැමිව ඔබේ ජීවිතය සාර්ථක කර ගන්න.

ඔබට සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව.

No comments:

Post a Comment