Sunday, November 29, 2020

10 ශ්‍රේණිය හතර වන ඒකකය තාර්කික ද්වාර

10 ශ්‍රේණිය හතර වන ඒකකය තාර්කික ද්වාර ගා/උඩු/‍කොට්ටව කනිෂ්ඨට විද්‍යාලයේ තෙරතුරු තාක්‍ෂණ ආචාර්ය රුවනි ජයවර්ධන මහත්මිය ඉදිරිපත් කරණ පාඩම් ඇසුරුම (Lesson package) පහත දැක්වේ දුරස්ථ ඉගෙණුමට අවශ්‍ය අංග 04 ක් මෙම අසුරුම සැකසී ඇත. දුරස්ථ අධ්‍යාපන මෙවලමක් ලෙස මෙය යොදා ගැනීමට උත්සාහ කරන අතර ඔබේ අදහස් පහල දක්වා මෙම උත්සාහය සංවර්ධනයට උදව් කරන්න

විඩියෝව

ඉගෙනුම් අවස්ථා

ස්වයං අධ්‍යන විඩියෝව1
පෙළ පොතට අමතර කියවීම සඳහා සටහන්
තක්සේරු පත්‍රිකාව 1 මාර්ගගතව
තක්සෙරු පත්‍රිකාව PDF
තක්සේරු පත්‍රිකාව 2 මාර්ගගතව
තක්සෙරු පත්‍රිකාව 02 PDF
විභාග අකෘති ඇගයීම් පත්‍රිකාව මාර්ගගතව
විභාග අකෘති ඇගයීම් පත්‍රිකාව PDF
ෙළ පොත

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. තොරතුරු සන්නිවේදන තාක්ෂණය හදාරන දරුවන් වෙනුවෙන් ම කරන ලද කාර්යය විශිෂ්ටයි..සුබ පැතුම්....

    ReplyDelete