11 ශ්‍රේණිය 5 වන ඒකකය සරල වෙබ් අඩවි නිර්මාණය (HTML) මාර/මහානාම මහා විද්‍යාලයේ පාසලේ තොරතුරු තාක්‍ෂණ ආචාර්ය තාරුකා අමදොරු ඉදිරිපත් කරණ පාඩම් ඇසුරුම (Lesson package) පහත දැක්වේ දුරස්ථ ඉගෙණුමට ගැලපෙන පරිදි සකසා ඇති මෙම පාඩම් මාලව දරුවන්ට ඉතා පහසුවෙන් ග්‍රහණය කර හැකි පරිදි සැලසුම් කර ඇත අ.පො. සාපෙළ විභාගයේ දි මෙම ඒකකයෙන් විශාල ලකුණු ප්‍රමාණයක් එක් රැස් කර ගැනිමට වඩා විධිමත්ව විෂය කොටස ආවර්ණය කරගත හැකි වනු ඇත .මෙම සබැදිය දරුවන්ට ලබා දෙන්න.
|
|
---|---|
ස්වයං අධ්‍යන විඩියෝව1 | |
පෙළ පොතට අමතර කියවීම සඳහා සටහන් | |
තක්සේරු පත්‍රිකාව 1 මාර්ගගතව තක්සෙරු පත්‍රිකාව PDF, |
|
පෙළ පොත | |
ස්වයං අධ්‍යන විඩියෝව2 | |
>තක්සේරු පත්‍රිකාව 02 (මර්ගගත) තක්සේරු පත්‍රිකාව 02 PDF |
|
තක්සෙරු පත්‍රිකාව 03 මාර්ගගත (ONLINE) තක්සෙරු පත්‍රිකාව 03 PDF |
|
තක්සෙරු පත්‍රිකාව 04 (ONLINE) තක්සෙරු පත්‍රිකාව 04 PDF |
|
තක්සෙරු පත්‍රිකාව 05 (ONLINE) තක්සෙරු පත්‍රිකාව 05 PDF |
|
විභෘග ආකෘති ඇගයීම් පත්‍රිකාව 01 (ONLINE) විභෘග ආකෘති ඇගයීම් පත්‍රිකාව 01 PDF |
|
පසුගිය විභාග ප්‍රශ්න (HTML) (ONLINE) පසුගිය විභාග ප්‍රශ්න (HTML) PDF |
Mis apita godak hodata theruna mis apita seach karama ena web page ekak hada hati kiyala denna
ReplyDeleteNiyamai mis
ReplyDeleteSupiri👍
ReplyDelete