Sunday, January 10, 2021

අලුත් අවුරුදදේ මුලින්ම පාසල් යන දූලා පුතාලට අපේ සුභපැතුම්

 විවෘත වන පාසලට නොවැසු පාසලේ සුභපැතුම් 

2021 උදා වෙලා දවස් කීපයක් ගෙවුනත් පාසල් වාරය ආම්භ වෙන දවසේ ඔයාලට අලුත් පාසල් වාරයටත් නව වසරටත් අපේ උනුසුම් සුභ පැතුම් 

2020 වසරේ දිටත් වඩා වැඩි වැඩ කොටසක් නොවැසූ පාසලේ අපි ඔයාල වෙනුවෙන් ඉටුකරන්න අපේක්‍ෂා කරනවා ඒ සමග එකතු වෙන්න කියලත් ආරාධනා කරනවා

Sunday, November 29, 2020

10 ශ්‍රේණිය හතර වන ඒකකය තාර්කික ද්වාර

10 ශ්‍රේණිය හතර වන ඒකකය තාර්කික ද්වාර ගා/උඩු/‍කොට්ටව කනිෂ්ඨට විද්‍යාලයේ තෙරතුරු තාක්‍ෂණ ආචාර්ය රුවනි ජයවර්ධන මහත්මිය ඉදිරිපත් කරණ පාඩම් ඇසුරුම (Lesson package) පහත දැක්වේ දුරස්ථ ඉගෙණුමට අවශ්‍ය අංග 04 ක් මෙම අසුරුම සැකසී ඇත. දුරස්ථ අධ්‍යාපන මෙවලමක් ලෙස මෙය යොදා ගැනීමට උත්සාහ කරන අතර ඔබේ අදහස් පහල දක්වා මෙම උත්සාහය සංවර්ධනයට උදව් කරන්න

විඩියෝව

ඉගෙනුම් අවස්ථා

ස්වයං අධ්‍යන විඩියෝව1
පෙළ පොතට අමතර කියවීම සඳහා සටහන්
තක්සේරු පත්‍රිකාව 1 මාර්ගගතව
තක්සෙරු පත්‍රිකාව PDF
තක්සේරු පත්‍රිකාව 2 මාර්ගගතව
තක්සෙරු පත්‍රිකාව 02 PDF
විභාග අකෘති ඇගයීම් පත්‍රිකාව මාර්ගගතව
විභාග අකෘති ඇගයීම් පත්‍රිකාව PDF
ෙළ පොත

Thursday, November 26, 2020

10 ශ්‍රේණිය පළමු ඒකකය තොරතුරු හා සන්නිවේදන තාක‍්‍ෂණය

10 ශ්‍රේණිය පළමු ඒකකය තොරතුරු හා සන්නිවේදන තාක‍්‍ෂණය ගා/උඩු/‍නෙළුව ජාතික පාසලේ තෙරතුරු තාක්‍ෂණ ආචාර්ය ඒ.පී.ප්‍රසාදි මධුෂා මෙනවිය ඉදිරිපත් කරණ පාඩම් ඇසුරුම (Lesson package) පහත දැක්වේ දුරස්ථ ඉගෙණුමට අවශ්‍ය අංග 04 ක් මෙම අසුරුම සැකසී ඇත. දුරස්ථ අධ්‍යාපන මෙවලමක් ලෙස මෙය යොදා ගැනීමට උත්සාහ කරන අතර ඔබේ අදහස් පහල දක්වා මෙම උත්සාහය සංවර්ධනයට උදව් කරන්න

විඩියෝව

ඉගෙනුම් අවස්ථා

ස්වයං අධ්‍යන විඩියෝව1
පෙළ පොතට අමතර කියවීම සඳහා සටහන්
තක්සේරු පත්‍රිකාව 1 මාර්ගගතව
තක්සෙරු පත්‍රිකාව PDF
පෙළ පොත
ස්වයං අධ්‍යන විඩියෝව 2
පෙළ පොතට අමතර කියවීම සඳහා සටහන්
තක්සේරු පත්‍රිකාව 2 මාර්ගගත (ONLINE)
තක්සේරු පත්‍රිකාව 2 PDF
විභාග අකෘති ඇගයිම මාර්ගගත (ONLINE)
විභාග අකෘති ඇගයිම PDF

Monday, November 23, 2020

10 ‍ශ්‍රේණිය 08 වන ඒකක ය විද්‍යුත් සමර්පන

10 ශ්‍රේණිය 8 වන ඒකකය විද්‍යුත් සමර්පන ඒකකය ගා/උඩු/‍අපර් හෝමදොල කණිෂ්ඨ විද්‍යාලයේ තෙරතුරු තාක්‍ෂණ ආචාර්ය එච් . ජී තාරකා මහත්මිය ඉදිරිපත් කරණ පාඩම් ඇසුරුම (Lesson package) පහත දැක්වේ දුරස්ථ ඉගෙණුමට අවශ්‍ය අංග 04 ක් මෙම අසුරුම සැකසී ඇත. දුරස්ථ අධ්‍යාපන මෙවලමක් ලෙස මෙය යොදා ගැනීමට උත්සාහ කරන අතර ඔබේ අදහස් පහල දක්වා මෙම උත්සාහය සංවර්ධනයට උදව් කරන්න

විඩියෝව

ඉගෙනුම් අවස්ථා

සවයං අධ්‍යන විඩියෝව
පෙළ පොතට අමතර කියවීම සඳහා සටහන්
තක්සේරු පත්‍රිකාව මාර්ගගතව1
තක්සෙරු පත්‍රිකාව PDF
ෙළ පොත
ස්වයං අධ්‍යන විඩියෝව
පෙළ පොතට අමතර කියවීම සඳහා සටහන්
තක්සේරු පත්‍රිකාව 2 මාර්ගගත (ONLINE)
තක්සේරු පත්‍රිකාව 2 PDF
විභාග අකෘති ඇගයිම

Tuesday, September 15, 2020

ජාතික අධ්‍යාපන විද්‍යාපිට ඇතුලත් වීම සඳහා මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත්කිිරිම 2020

2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විධ්‍යාපිට සඳහා මාර්ගගත අයදුම් පත් ඉදිරි පත්කිරීමේ පහසුකම දකුණු පළාත්අධඅධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුබද්ධ දකුණු පළෘත් තොරතුරු හා සන්නිවේදන අධ්‍යාපන අයතනය (SPICTEC) නොමිලේ  සපයා ඇත විශ්වාශයෙන් එම සේවාව ලබා ගැනීමට එම මධ්‍යස්ථානයට පැමිණෙන්න.වේලාවක් වෙන් කරගැනීම සඳහා 071-6146331 හෝ 71-4904706 දුරකථන අංක මගින් බන්දුල හෝ උදයංග අමතන්න

Saturday, August 29, 2020

10 ශ්‍රේණිය දෙවන ඒකකය දෙවන කොටස විෂය කරුණු

10 ශ්‍රේණිය දෙවන ඒකකය දෙවන කොටස විෂය කරුණු ඉදිරිපත් කිරීම ගා/ නබඳව සුමංගල ම.වි හි සේවය කරන නුවන් ධනංජය මහතා විසිනි

Thursday, August 27, 2020

10 ශ්‍රේණිය දෙවන ඒකකය පරිගණක හඳුනාගනිමු පලමු කොටස

10 ශ්‍රේණිය දෙවන ඒකකය තක්සේරු පත්‍රිකාව ට අදාල විෂය කරුණු පැහැදිලි කිරීම ගා/නබදව සුමංගල ම.වි හි සේවය කරන නුව්න් ධනන්ජය මහතා කරනු ලබන ඉදිරිපත් කිරිම .

Web Designing and Development