12ශ්‍රේණිය පලමු වාරය
ඉගෙනුම් ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා අදාල නිපුනතා මට්ටම මත CLICK කරන්න
| 1. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප වර්තමාන දැනුම් පාදක සමාජයෙහි දී යොදා ගන්නා ආකාරය ,එහි භූමිකාව හා උචිත උපයෝගීතාව සමඟගවේෂණය කරයි |
1.1 00000000000000000000000 |
දත්තවල සහ තොරතුරුවල මූ ලික තැනුම් ඒකකහා |
|
|---|---|---|---|
| 1.2 | දත්ත හා තොරතුරු නිර්මාණය,බෙදාහැරීම හා කළමණාකරණය සඳහා තාක්ෂනයේ අවශ්‍යතාව විමර්ශනය කරයි. |
|
|
| 1.3 | තොරතුරු නිර්මාණය කිරීමේ වියුක්ත ආකෘතිය ගොඩනගා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමඟ එහි අනුකූලතාව අගයයි. |
|
|
| 1.4 | පරිගණක පද්ධතියක මූලික සංරචක තෝරා වර්ගීකරණය කරයි |
|
|
| 1.5 | දත්ත සැකසීමේ(data processing) ක්‍රියාකාරකම් විශ්ලේෂණයකරයි |
|
|
| 1.6 | විවිධ වසම් තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණායේ යෙදවුම් |
|
|
| 1.7 | සමාජය කෙරෙහි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ බලපෑම ඇගයීමට ලක් කරයි |
|
|
| 2.නූතන පරිගණක වල කාර්ය සාධනය සැසදීම හා පැහැදිලි කිරීම අරබයා ,පරිගණක උපකරණ වල පරිණාමය ගවේෂණය කරයි | 2.1 | සකසනයන්ගේ (processors) පරිණාමය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ,පරිගණකයේ සිදු වූ සුවිශේෂ වෙනස්කම්,පරම්පරාව අනුව අනාවරණය කරයි |
|
| 2.2 | දෘඩාංග හා ඒවායේ අතුරුමුහුණත් ආශ්‍රිතව පරිගණකයේ ක්‍රියාකාරීතවය ගවේෂණය කරයි. |
|
|
| 2.3 | වොන් නියුමාන් නිර්මිතය(architecture) ගවේෂණය කරයි |
|
|
| 2.4 | විවිධ වර්ගයේ මතකයන් සහ ඒවායේ ගති ලක්ෂණ හඳුනා ගැනීමට ,පුද්ගල පරිගණක මතක පද්ධතිය විමර්ශනය කරයි. |
|
|
| 3.පරිගණකයෙහි දත්ත හා උපදෙස් නිරූපණය කරන ආකාරය විමර්ශනය කර ඒවා ගණිතමය සහ තාර්කික මෙහෙයුම් සඳහා යොදා ගනී | 3.1 | පරිගණකයෙහි සංඛ්‍යා නිරූපණය කරන ආකාර විශ්ලේෂණ කරයි. |
|
| 3.2 | පරිගණකය තුළ අනුලක්ෂණ නිරූපණය කරන්නේ කොසේ දැයි විශ්ලේෂණය කරයි |
|
|
| 3.3 | ද්වීමය සංඛ්‍යා සඳහා මූලික අංක ගණිත පසහ තාර්කික මෙහෙයුමි භාවිතා කරයි. |
|
|
| 4.මූලික අංකිත පරිපථ සහ උපාංග නිර්මාණය සඳහා තාර්කික ද්වාර භාවිතා කරයි | 4.1 | මූලික අංකිත තාර්කික ද්වාර(digital logical gates),ඒවායේ අනන්‍ය ක්‍රියාකාරීත්වය අනුසාරයෙන් විශ්ලේෂණය කරයි. |
|
| 4.2 | බූලීය වීජ ගණිතයේ ඇති නීති සහ කානෝ සිතියම් භාවිතයෙන් තාර්කික ප්‍රකාශ සුළු කරයි |
|
Subscribe to:
Comments (Atom)
superb
ReplyDelete