Tuesday, October 5, 2021

දෙවිවරු මිහි මතට ඇවිත් විමන් වලින් බැස...
ගුරු තරු වී පායනවා අඳුරු අහස් කුස...
2021 ලෝක ගුරු දිනයට ගුරුමව්නි පියතුමනි,
ඔබට අපගේ උපහාරය

ආදරණීය ගුරු මවුනි පියතුමනි

රන්කරුවකු රන් ඔපදමන්නා සේ

ගල්වඩුවකු ගල්කැටයම් මවන්නා සේ

ලි වඩුවා ලී ඔපදමන්නා සේ

අපේ දිවිය සැම අතින් ඔපදමන නිමැවුම් කරුවාණෙනි

මිහිපිට දෙවිවරුන් වන ඔබට

ඔබ කරන සේවය හා කැපවීමට

දකුණේ දු පුතුන් වන අප,

2021 ලෝක ගුරු දිනය සමරන

ගුරු මෑණියනි පියතුමනි

ඔබට පාදාභී වන්දනයෙන් තුති පුදමු...

No comments:

Post a Comment

Web Designing and Development