Thursday, September 30, 2021

ලෝ වැසි හැම දුවෙකුට, පුතෙකුටම යහපත් අනාගතයකට සුභපැතුම්


ආදරණීය  දුවේ පුතේ, දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ නිමල් දිසානායක මැතිතුමා  ඇතුළු දකුණේ වැඩිහිටි අපි සැවොම පවතින සෞඛ්‍ය තත්ව යටතේ ගතින් සමීප විය නොහැකි වුවත් 2021 වසරේ ළමා දිනය සමරන ඔක්තොම්බර්  අද  දින ඔබට දුරස්ථව සිට යහපත් අනාගතයකට සුභපැතුම් එක් කරමු.
(දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුව )

Dear Daughter and Son, we wish you a bright future on this World Children's Day.(Director of the Southern Province, Department of Education and the ICT Team)

No comments:

Post a Comment