පවත්නා වසංගත තත්වය හේතු කර ගෙන පාසල් නිවාඩු කාලය තව දුරටත් දීර්ග ළුිම සැලකිල්ලට ගෙන දකුණු පළාත් තොරතුරු හා සන්නිවෙදන තාක්‍ෂණ තරගාවලිය සඳහා මාර්ගගත ලියා පදිංචි වීමේ කාලය 2020 ජුනි මස 30 දක්වා දීර්ඝ කර ඇත මෙම විවේකී නිවාඩුව වඩාත් අර්ථවත් කරගැනිමට ඔබත් අදම මෙම තරගය සඳහා අදම ලියාපදිංචි වන්න. මින් ඉදිරියට දින දීර්ඝ කිරීමක් සිදු නොවන බවද කරුණාවෙන් සලකන්න
No comments:
Post a Comment