Wednesday, April 22, 2020
11 ශ්‍රේණිය තුන්වන ඒකකය අන්තර්ජාලය හා විද්‍යුත් කැපෑල
Tuesday, April 21, 2020
Monday, April 13, 2020
සුභ නව වසරක්වේවා
දකුණේ දුපුතුන් ,සියලුම අධ්‍යන කාර්ය මණ්ඩල සහ සමස්ත ලක්වැසි සැමට ලැබුවා වූ සිංහල හින්දු අවුරුද්ද එකිනෙකා අතර සහයෝගීතාව සහ නිර්මාණශිලි චින්තතන හැකියා වලින් යුතු නිරෝගීව අධ්‍යාපන කටයුතු කිරිමට සුදුසු කාලයක් ඔබ සැමට උදා වේවායි සුභ පැතුම් !
නොවැසූ පාසලේ අපි
නොවැසූ පාසලේ අපි
දත්ත සමුදාය විෂය කොටසට අදාල ක්‍රියාකාරකම්
දත්ත සමුදාය ක්‍රියාකාරකම්
2007 වසර සිට 2019 දක්වා අ .පො.ස. (ස.පෙ.ල) විභාගයේදී 10 ශ්‍රේණිය දත්ත සමුදාය විෂය කොටසට අදාලව ලබා දෙන ලද බහුවරන ගැටළු අපි මේ සමඟ ඉදිරි පත් කරලා තියනවක්‍රියාකාරකම් යන්න උඩට තියන link එක Click කරන්න.
2007 වසර සිට 2019 දක්වා අ .පො.ස. (ස.පෙ.ල) විභාගයේදී 10 ශ්‍රේණිය දත්ත සමුදාය විෂය කොටසට අදාලව ලබා දෙන ලද බහුවරන ගැටළු අපි මේ සමඟ ඉදිරි පත් කරලා තියනවක්‍රියාකාරකම් යන්න උඩට තියන link එක Click කරන්න.
Friday, April 10, 2020
පසුගිය වසර තොරතුරු තාක්‍ෂණ විභාග ප්‍රශ්න
මෙවර අ.පො.ස (සපෙල) විභාගයට පෙනිසිටින දරු දැරියන්ට සිය විවේක කාලය තුළ 10 වසර තොරතුරු .තාක්ෂණ විෂයට අදාල තොරතුරු .තාක්ෂණ විෂය කොටස් පුණරික්ෂය සඳහා සකස් කරන ලදි.
උපදෙස්
- මෙහි ඇතුළත් කර ඇත්තේ පසුගිය වසර 10 ක අ.පො.ස (සපෙල) විභාගයට ඉදිරි පත් කරන ලද පැතුරුම්පත් බහු වරණ ගැටළු සමූහයකි.
- ඒවා ඔබේ පහසුව සඳහා ගැටළු 5 හෝ 6 ගොනු ලෙස සකසා ඇත.
- ගොනු අංක 01 සිට 05 දක්වා ඔබට කැමති ගොනුවක් තොරා පළිතුරු ලකුණු කිරීමට ඔබට හැකියාව ඇත.
- ප්‍රශ්න වල නිවැරදි පිළිකුර ලකුණු කිරීමට පිලිතුර මත CLICK කරන්න.
- පිලිතුරු ලකුණු කර අවසානයේ GRADE යන්න මත CLICK කරන්න
- පිලිතුරු අසාර්ථක නම් නැවත උත්සාහ කිරීමට පෙර ඔබේ පෙළපොත සහ පාසල් සටහන් පොත නැවත පරික්ෂා කර අඩු පාඩු හඳුනා ගන්න දැන් නැවත උත්සාහ කරන්න
- ඔබට කැමති ගොනුවක් තොරා ගැනීමට පහත TEST බොත්තම් භාවිතා කරන්න
- ඉදිරියේදී සියළුම ඒකක සඳහා මෙම පුහුණු අවස්ථාව ඔබට ලබා දීමට අපේක්ෂා කරමු.
නොවැසූ පාසල
දකුණු පළාතේ තොරතුරු තාක්ෂණ විෂය හදාරන දරු දැරියන්ට සිය දැනුම වර්ධනය කර ගැනීම සඳහා මාර්ගත (online)සම්පත් සකස්කර දිම සහ ඔනැම අකාරයකින් භාවිතා කිරීමටත් හැකිවන පරිදි ඉගෙනුම් සම්පත් ප්‍රමාණයක් ලබා දීම අරමුණ වේ
දකුණු පළාතේ පසල් ගුරුභවත්ට සිය නිර්මාණ මේ සඳහා යොමු කිරීමට ඇරයුම් කරමි.
දකුණු පළාතේ පසල් ගුරුභවත්ට සිය නිර්මාණ මේ සඳහා යොමු කිරීමට ඇරයුම් කරමි.
Subscribe to:
Posts (Atom)
2025 නව වසර ඔබ සැමට සුභ නව වසරක් වේවා
-
Third Term Test Papers Marking Schemes Grade 10 Sinhala Medium Grade 10 English Medium Sinhala Medium ...
-
ශ්‍රේණීය මාධ්‍යය භාගත කරන්න 11 ශ්‍රේණිය සිංහ...
-
First Term Test – 2022 August Marking Schemes Grade 13 Sinhala Medium Grade 13 English Medium Part-I ...
-
ආදරණීය ගුරු මවුනි පියතුමනි රන්කරුවකු රන් ඔපදමන්නා සේ ගල්වඩුවකු ගල්කැටයම් මවන්නා සේ ලි වඩුවා ලී ඔපදමන්නා සේ අපේ දිවිය සැම අතින් ඔප...