Friday, April 10, 2020

පසුගිය වසර තොරතුරු තාක්‍ෂණ විභාග ප්‍රශ්න




මෙවර අ.පො.ස (සපෙල) විභාගයට පෙනිසිටින දරු දැරියන්ට සිය විවේක කාලය තුළ   10 වසර තොරතුරු .තාක්ෂණ විෂයට  අදාල තොරතුරු .තාක්ෂණ විෂය කොටස් පුණරික්ෂය සඳහා සකස් කරන ලදි.
උපදෙස්
  1. මෙහි ඇතුළත් කර ඇත්තේ පසුගිය වසර 10 ක   අ.පො.ස (සපෙල) විභාගයට  ඉදිරි පත් කරන ලද පැතුරුම්පත් බහු වරණ ගැටළු සමූහයකි.
  2. ඒවා ඔබේ පහසුව සඳහා  ගැටළු 5 හෝ 6 ගොනු ලෙස සකසා ඇත.
  3.  ගොනු අංක 01 සිට 05 දක්වා ඔබට කැමති ගොනුවක් තොරා පළිතුරු ලකුණු කිරීමට ඔබට හැකියාව ඇත.
  4. ප්‍රශ්න වල නිවැරදි පිළිකුර ලකුණු කිරීමට පිලිතුර මත  CLICK කරන්න.
  5. පිලිතුරු ලකුණු කර අවසානයේ GRADE  යන්න මත   CLICK  කරන්න
  6. පිලිතුරු අසාර්ථක නම් නැවත උත්සාහ කිරීමට පෙර ඔබේ පෙළපොත සහ පාසල් සටහන් පොත නැවත පරික්ෂා කර අඩු පාඩු හඳුනා ගන්න දැන් නැවත උත්සාහ කරන්න
  7.  ඔබට කැමති ගොනුවක් තොරා ගැනීමට පහත  TEST බොත්තම් භාවිතා කරන්න
  8. ඉදිරියේදී සියළුම ඒකක සඳහා මෙම පුහුණු අවස්ථාව ඔබට ලබා දීමට අපේක්ෂා කරමු.

No comments:

Post a Comment