10 ශ්‍රේණිය සමුදාය විෂය කොටසට අදාල ක්‍රියාකාරකම්

DBTest1|DBTest 2 DBTest 3 DBTest 4DBTest 5 DBTest 6DBTest 7 |DBTest8|HOME


2007 වසර සිට 2019 දක්වා අ ‍.පො.ස. (ස.පෙ.ල) විභාගයේදී  10 ශ්‍රේණිය දත්ත සමුදාය විෂය කොටසට අදාලව ලබා දෙන ලද බහුවරන ගැටළු   මේ සමඟ ඉදිරි පත් කර ඇත. .

 උපදෙස් 
  1. එක් එක්  ක්‍රියාකාරකම අතුල්විම සඳහා  DBTest  මත  Click  කරන්න.
  2. පිලිතුරු පරික්‍ෂා කිරීමට GRADE යන්න මත  Click  කරන්න.
  3. පිලිතුර වැරදිනම් ඒ කියන්නේ ඒ ප්‍රශ්න කොටසට පිලිබඳ ඔයාගේ දැනුම සංවිධනය වීමේ ගැටළුවක් තියනව.
  4. දැන් ඔයා 10 ශ්‍රේණියෙදි ඉගෙන ගත්තු දත්ත සමුදාය කොටසට අදාලව පෙලපොත හා සටහන් පොත පරිශිලනය කරන්න.
  5. නැවත දැනුම සංවිධානය කර අවසන් වූ පසු නැවත පිලිතුරු ලකුණු කරන්න.
  6. එක් ප්‍රශ්නයකට කාලය උපරිම විනාඩි තුනකට  සීමා කරන්න.
  7. මේ ප්‍රශ්න පරික්‍ෂා කිරීමේ දී ඔයාල හොඳ අවබෝධයෙන් බලන්න නිතර අසන ප්‍රශ්න එවායේ හැඩරුව ඔබට හඳුනා ගන්න පුලුවන් .ඒවගේම වඩාත් තහවුරු කරගත යුතු දැනුම කොටස හඳුනා ගෙන ගුරුභවතුන් ගේ  සහයත් ලබාගෙන විභාගෙට සුදානම් වෙන්න.
  8. ඹබට ජය.

1 comment: