Sunday, December 31, 2023
Saturday, December 31, 2022
Friday, August 26, 2022
අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 2022 General Certificate of Education (Advanced Level) Examination - 2022
First Term Test – 2022 August | Marking Schemes | ||
Grade 13 Sinhala Medium | Grade 13 English Medium | Part-I & Part-II |
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව.
Sunday, May 15, 2022
අපේ දුවලා පුතාලට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!
සැම සිත් සතන් සුවපත් වේවා...!
සෝ තැවුල් නිවේවා...!
සදහම් සිසිලෙන් නැහැවේවා...!
මේ උතුම් තෙමඟුලේ...
කරුණාව , දයාව පතුරුවමින්...
දිවියට අරුතක් දෙමින්...
දැහැමිව ඔබේ ජීවිතය සාර්ථක කර ගන්න.
ඔබට සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව.
Sunday, April 17, 2022
Thursday, January 13, 2022
GRADE 10 AND 11 ICT Third Term Test Paper's Answers (2021)
Third Term Test Papers | Marking Schemes | ||
Grade 10 Sinhala Medium | Grade 10 English Medium | Sinhala Medium | English Medium |
Update Grade 11 Sinhala Medium | Grade 11 English Medium | Sinhala Medium | English Medium |
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව.
Friday, December 31, 2021
අපේ දුවලා පුතාලට සුබ නව වසරක් වේවා!
ආදරණීය දූ පුතුනි,
කාලයේ දුම්රිය තවත් තත්පර 31536000 පසුකර,
2022 නැවතුම් පොළට පැමිණ ඇත.
පසුකරන ලද සෑම තත්පර කණුවකම ඔබේ දිවියට නැවත නෙලැබෙන අතරම,
ඔබට 2022 වසරේ අලුත්ම අලුත් තත්පර 31536000 ලැබී ඇත.
ශීත කාලයයෙන් පසු එළඹෙන වසන්තයක් ලෙස,
ඔබේ අනාගත දිවිය සර්වප්‍රකාරයෙන් සරු කරන,
අධ්‍යාපනය සඳහා නිවැරදිව කාලය අයෝජනයකරන්නට,
ශක්තිය ධෛර්යය ලැබෙන,
සුබ නව වසරක් වේවායි පතමු.
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව.
Subscribe to:
Posts (Atom)
-
Third Term Test Papers Marking Schemes Grade 10 Sinhala Medium Grade 10 English Medium Sinhala Medium ...
-
First Term Test – 2022 August Marking Schemes Grade 13 Sinhala Medium Grade 13 English Medium Part-I &...
-
ආදරණීය ගුරු මවුනි පියතුමනි රන්කරුවකු රන් ඔපදමන්නා සේ ගල්වඩුවකු ගල්කැටයම් මවන්නා සේ ලි වඩුවා ලී ඔපදමන්නා සේ අපේ දිවිය සැම අතින් ඔප...
-
දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න අත්වැළක් සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකම 10 , 11 ශ්‍රේණිවල ICT විෂය ඉගෙන ගන්න අපේ දූලා පුතාලට ULTI...