Sunday, November 29, 2020
Thursday, November 26, 2020
10 ශ්‍රේණිය පළමු ඒකකය තොරතුරු හා සන්නිවේදන තාක‍්‍ෂණය
10 ශ්‍රේණිය පළමු ඒකකය තොරතුරු හා සන්නිවේදන තාක‍්‍ෂණය ගා/උඩු/නෙළුව ජාතික පාසලේ තෙරතුරු තාක්‍ෂණ ආචාර්ය ඒ.පී.ප්‍රසාදි මධුෂා මෙනවිය ඉදිරිපත් කරණ පාඩම් ඇසුරුම (Lesson package) පහත දැක්වේ දුරස්ථ ඉගෙණුමට අවශ්‍ය අංග 04 ක් මෙම අසුරුම සැකසී ඇත. දුරස්ථ අධ්‍යාපන මෙවලමක් ලෙස මෙය යොදා ගැනීමට උත්සාහ කරන අතර ඔබේ අදහස් පහල දක්වා මෙම උත්සාහය සංවර්ධනයට උදව් කරන්න
Monday, November 23, 2020
10 ශ්‍රේණිය 08 වන ඒකක ය විද්‍යුත් සමර්පන
10 ශ්‍රේණිය 8 වන ඒකකය විද්‍යුත් සමර්පන ඒකකය ගා/උඩු/අපර් හෝමදොල කණිෂ්ඨ විද්‍යාලයේ තෙරතුරු තාක්‍ෂණ ආචාර්ය එච් . ජී තාරකා මහත්මිය ඉදිරිපත් කරණ පාඩම් ඇසුරුම (Lesson package) පහත දැක්වේ දුරස්ථ ඉගෙණුමට අවශ්‍ය අංග 04 ක් මෙම අසුරුම සැකසී ඇත. දුරස්ථ අධ්‍යාපන මෙවලමක් ලෙස මෙය යොදා ගැනීමට උත්සාහ කරන අතර ඔබේ අදහස් පහල දක්වා මෙම උත්සාහය සංවර්ධනයට උදව් කරන්න
Subscribe to:
Posts (Atom)
2025 නව වසර ඔබ සැමට සුභ නව වසරක් වේවා
-
Third Term Test Papers Marking Schemes Grade 10 Sinhala Medium Grade 10 English Medium Sinhala Medium ...
-
ශ්‍රේණීය මාධ්‍යය භාගත කරන්න 11 ශ්‍රේණිය සිංහ...
-
First Term Test – 2022 August Marking Schemes Grade 13 Sinhala Medium Grade 13 English Medium Part-I ...
-
ආදරණීය ගුරු මවුනි පියතුමනි රන්කරුවකු රන් ඔපදමන්නා සේ ගල්වඩුවකු ගල්කැටයම් මවන්නා සේ ලි වඩුවා ලී ඔපදමන්නා සේ අපේ දිවිය සැම අතින් ඔප...