Saturday, June 20, 2020

G.C.E.(O/L) Focus group project- 2020

දකුණු පළාත් අධයාපන දෙපර්තමේන්තුවේ තොරතුරු තාක්‍ෂණ ඒකකය මගින් ක්‍රියාත්මක කරන මෙවර අ.පො.ස. (ස.පෙළ) තොරතුරු තක්‍ෂණ විෂය හදාරන දරුවන් සඳහා වන "G.C.E.(O/L) Focus group project- 2020" වැඩ සටහනට අදාලව ලබා දෙන තක්සේරු පත්‍රිකා වලට අදාල විෂය කරුණු මෙහි "මතක ආවර්ජනා" සබැදිය මගින් ලබා ගත හැක.

2 comments: