Pages
Home
Grade 10
Grade11
O/L Exam
Grade 12
Grade 13
ULTIMATE AL
Past Papers
Revision
Online Education
ULTIMATE ICT
Term Test Papers
STUDENT MARKS
Upload student marks
Digital Inventory
ZDET TEAM
Digital Equipment Repair
DEID Z-PROGRESS (ඩිජිටල් උපකරණ නඩත්තු වැඩසටහන් ප්‍රගතිය)
Sanitation data
GCE Advanced Provincial Term Test Paper
Grade 13 Third Term
13 ශ්‍රේණිය තෙවන වාරය
ඉගෙනුම් ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා අදාල නිපුනතා මට්ටම මත CLICK කරන්න
නිපුනතාව
අනු අංක
නිපුනා මට්ටම
විෂය කරුණු
10 බහුමාධය තාක්ෂණය උපයෝගී කර ගනිමින් වෙබ් අඩවි සංවර්ධනය කරයි(HTML 5 භාවිතයෙන්
10.5
000000000000000
වෙබ් පිටුවල පෙනුම වෙනස් කිරීම සඳහා විලාස පත(style sheet) භාවිතා කරයි.යි.
විලාස පත(style sheet)
10.6
වෙබ් පිටු නිර්මාණයට සම්පාදන මෙවලම්(authoring tools) භවිතා කරයි.
සම්පාදන මෙවලම්
10.7
PHP සහ My SQL භවිතා කොට ගතික වෙබ් පිටු(dynamic web page) නිර්මාණය කරයි.
10.8
වෙබ් අඩවියක් ප්‍රසිද්ධ කර නඩත්තු කරයි .
11. සාර්ව ද්‍රව්‍ය අන්තර් ජාලය /සබැඳි ද්‍රව්‍ය අන්තර්ජාල (Internet of Things IoT) ගවේෂණය කොට අදාළ සරල යෙදවුම් සංවර්ධනයකිරීමට ,අංකිත පද්ධති වල තැනුම් ඒකක හඳුනා ගනියි
11.1
අංකිත පද්ධති වල මූලික තැනුම් ඒකක පිළිබඳ දැනුම ලබා ගනී.
11.2
සාර්ව ද්‍රව්‍ය අන්තර් ජාලය(Internet of Things) පිළිබඳව ගවේෂණය කොට සරල යෙදුම් සාදයි.
12. තරඟකාරී වෙළඳපලට සහ ව්‍යාපාරික සංවිධාන වලට,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යෙදිය හැකි අයුරු ගවේෂණය කරයි
12.1
වෙළඳ ලෝකය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ භූමිකාව ගවේෂණය කරයි
12.2
තොරතුරු හා සන්නිවේදන තාක්සනය සහ ව්‍යාපාරික මෙහෙයුම් අතර ඇති සම්බන්ධතාව විශ්ලේෂණය කරයි
12.3
සපාරිභෝගිකයාට වැඩි දියුණු කල නිෂ්පාදන හා සේවාවන් නිපදවීම හා බෙදා හැරීම පිණිස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දායකත්ව වන ආකාරය විශ්ලේෂණය කරයි.
13.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ නව නැඹුරුව හා අනාගත දිශානතිය ගවේෂණය කරයි
13.1
වපරිගණකයේ නව නැඹුරුව හා අනාගත දිශානතිය ගවේෂණය කරයි
.
13.2
වනියෝජිත තාක්ෂණයේ මූලධර්ම හා යෙදවුම් ගවේෂණය කරයි.
13.3
දැනට පවතින පරිගණන මාදිලි විශ්ලෙෂණය කර නව මාදිලි යෝජනා කරයි
.
14. ව්‍යාපෘතියක් ලෙස සරල තොරතුරු පද්ධතියක් නිර්මාණය කොට ක්‍රියාත්මක කරයි
14.1
තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් මෙහෙයවයි
14.2
තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කොට ප්‍රදර්ශනය කරයි.
No comments:
Post a Comment
Home
Subscribe to:
Posts (Atom)
Web Designing and Development
No comments:
Post a Comment