Grade 13 First Term

13 ශ්‍රේණිය පළමු වාරය

ඉගෙනුම් ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා අදාල නිපුනතා මට්ටම මත CLICK කරන්න

නිපුනතාව

අනු අංක

නිපුනා මට්ටම
8. දත්ත කාර්යක්ෂම හා ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා ,දත්ත සමුදාය පද්ධති(Data base system) සැලසුම් කර සංවර්ධනය කරයි. 8.1

000000000000000


දත්තවල සහ තොරතුරු වල මූලික කරුණු සහ දත්ත සමුදායවල අවශ්‍යතාව හදාරයි.
8.2 දත්ත සමුදායක සංකල්පීය පරිපාටික සටහන (conceptual schema) සැලසුම් කරයි.
8.3 දත්ත සමුදායක තාර්කික පරිපාටික සටහන සැලසුම් කරයි.
8.4 භූතාර්ත සම්බන්ධතා අනුකෘතිය,තාර්කික පරිපාටික සටහන බවට පරිවර්තනය කරයි.
8.5 සම්බන්ධක දත්ත සමුදාය ආකෘතියේ ප්‍රධාන සංරචක විස්තර කරයි.
8.6 දත්ත සමුදාය පද්ධතියක ප්‍රධාන සංරචක විශ්ලේෂණය කරයි
8.7 යෝජිත පද්ධතිය සැලසුම් කරයිකාර්යසාධනය වැඩි දියුණු කිරීම සඳහා දත්ත සමුදාය පරිපාටික සටහන ප්‍රමතකරණය(normalization) කරයි.
9. ගැටලු විසදීමට ඇල්ගොරිතම සංවර්ධනය කර ඒවා ආකේතනය(encoding) කිරීම සඳහා පයිතන් ක්‍රමලේඛ භාෂාව 9.1 ගැටලු විසදමේ ක්‍රියාවලිය(problem solving process) භාවිතා කරයි.
9.2 ගැටලු විසදීම සඳහා මුදුන් බිම් පියවරාකාර පිරිපහදු ක්‍රමවේද ගවේශණය කරයි.
9.3 ගැටලු විසඳීම සඳහා ඇල්ගොරිතමික ප්‍රවේශය යොදා ගනී
9.4 ක්‍රමලේඛනය කිරීමේ විවිධ සුසමාදර්ශ (paradigm) සසඳා බලා වෙන් කර දක්වයි.
9.5 ක්‍රමලේඛ පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව සහ ක්‍රමලේඛ පරිවර්තක ප්‍රරූප ගවේශනය කරයි.
9.6 ස‍මෝධානික සංවර්ධන පරිසරයේ(IDE) මූලික ලක්ෂණ හඳුනා ගැනීමට එය ගවේෂණය කරයි..
9.7 ඇල්ගොරිතම ආකේතනය කිරීම සඳහා විධානාත්මක ක්‍රමලේක භාෂාවක්(Python) භාවිතා කරයි.

No comments:

Post a Comment