Pages
Home
Grade 10
Grade11
O/L Exam
Grade 12
Grade 13
ULTIMATE AL
Past Papers
Revision
Online Education
ULTIMATE ICT
Term Test Papers
STUDENT MARKS
Upload student marks
Error Reporting
ZDET TEAM
Digital Equipment Repair
DEID Z-PROGRESS (ඩිජිටල් උපකරණ නඩත්තු වැඩසටහන් ප්‍රගතිය)
Grade 12 secnd Term
12ශ්‍රේණිය දෙවන වාරය
ඉගෙනුම් ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා අදාල නිපුනතා මට්ටම මත CLICK කරන්න
නිපුනතාව
අනු අංක
නිපුනා මට්ටම
විෂය කරුණු
4. මූලික අංකිත පරිපථ සහ උපාංග නිර්මාණය සඳහා තාර්කික ද්වාර භාවිතා කරයි
4.3
000000000000000
තාර්කික ද්වාර භාවිතයෙන් සරල අංකිත පරිපථ නිර්මාණය කරයි.
අංකිත පරිපථ නිර්මාණය
4.4
මධ්‍ය සැකසුම් ඒකකයෙහි සහ භෞතික මතකයෙහි (physical memory) ඇති අනුක්‍රමික පරිපථයන්හි(sequential circuits) ඒකාබද්ධ තාර්කික පරිපථ භාවිතා කරන ආකාරයි.
මධ්‍ය සැකසුම් ඒකකයෙහි ඇති ඒකාබද්ධ තාර්කික පරිපථ
ත• භෞතික මතකයෙහි ඇති අනුක්‍රමික පරිපථ
5.පරිගණක ක්‍රියාකාරීත්වය කළමනාකරණය කිරීමට මෙහෙයුම් පද්ධති (operating system) භවිතය
5.1
පරිගණක මෙහෙයුම් පද්ධතිය අර්ථ දක්වා පරිගණක පද්ධතියක් තුළ මෙහෙයුම් පද්ධතියේ අවශ්‍යතාවය විමර්ශනය කරයි
5.2
දමෙහෙයුම් පද්ධතියක් මඟින් පරිගණකයක් තුළ ඇති ගොනු බහාලුම්(directories/folders) සහ ගොනු කළමනාකරණය කරන ආකාරය ගවේෂණය කරයි
5.3
මෙහෙයුම් පද්ධතිය,පරිගණකය තුළ ක්‍රියායන කළමනාකරණය කරන ආකාරය ගවේෂණය කරයි
5.4
විමෙහෙයුම් පද්ධතියක් පරිගණක සම්පත් කළමනාකරණය කරන්නේ කෙසේ දැයි ගවේෂණය කරයි..
6.පලදායී අන්දමින් තොරතුරු බෙදා ගැනීම සඳහා දත්ත සන්නිවේදනය හා පරිගණක ජාලකරණ තාක්ෂණයන් ගවේෂණය කරයි
6.1
සංඥා (signals) සහ ඒවායේ ගුණ ගවේෂණය කරයි
සංඛ්‍යා පද්ධති
සංඛ්‍යා පද්ධති
සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනය
6.2
සංඥා සම්ප්‍රේෂණ මාධ්‍ය ගවේෂණය කරයි
අනුලක්ෂණ නිරූපණය කරන ක්‍රම
6.3
සංඥා මූලාංග භාවිතයෙන් අංකිත දත්ත ආකේතනය(encode) කරන්නනේ කෙසේ දැයි විමර්ශනය කරයි.
6.4
දුරස්ත උපාංග දෙකක් සම්බන්ධ කිරීමට පොදු ස්වීච දූරකථන ජාලයේ(PSTN) භාවිතය ගවේෂණය කරයි.
6.5
ජාලයකට,බහු උපාංග සම්බන්ධ කිරීමේ ගැටලු විසදා ගන්නේ කෙසේ දැයි විමර්ශනය කරයි.
ජාල ස්ථලක විවිධ ජාල වර්ග
6.6
මාධ්‍ය ප්‍රවේශ පාලක(MAC) නියමාවලියේ භූමිකාව ගවේෂණය කරයි.
මාධ්‍ය ප්‍රවේශ පාලක(MAC) නියමාවලිය
නිර්වචනය
වර්ග
පරිණාමය
6.7
අන්තර් ජාලය නිර්මාණය වන ලෙස බහුවිධ ජාල අන්තර් සම්බන්ධ කරන්නේ කෙසේ දැයි ගවේෂණය කරයි.
6.9
අන්තර් ජාලයේ ඇති යෙදුම් කීපයක් ගවේෂණය කරයි.
6.10
ජාල නිර්මිතය(network architecture) විස්තර කිරීම සඳහා යොමු ආකෘතිවල (reference models) භූමිකාව විමර්ශනය කරයි.
ජාල නිර්මිතය(network architecture) විස්තර කිරීම සඳහා යොමු ආකෘති නියමාවලි වර්ග FTP,SMTP,POP,ICMP,telnet
6.11
අන්තර්ජාලයට සම්බන්ධ කර ඇති උපාංගවල ආරක්ෂණය සහසන්නිවේදනයේ ඇති ආරක්ෂක ආකාර විමර්ශනය කරයි
6.12
අන්තර්ජාල සේවය සපයන්න(ISP’s) ගේ භූමිකාව සහ ගෘහස්ථ ජාල අන්තර්ජාලයට සම්බන්ධ කිරීම සඳහා භාවිතා කරන තාක්ෂණය ගවේෂණය කරයි.
No comments:
Post a Comment
Home
Subscribe to:
Posts (Atom)
2025 නව වසර ඔබ සැමට සුභ නව වසරක් වේවා
GRADE 10 AND 11 ICT Third Term Test Paper's Answers (2021)
Third Term Test Papers Marking Schemes Grade 10 Sinhala Medium Grade 10 English Medium Sinhala Medium ...
2024 දෙවන වාර පරික්ෂණය ප්‍රශ්න පත්‍රය සහ ලකුණූ ලබා දීමේ පටිපාටිය (දකුණු පළාත)
ශ්‍රේණීය මාධ්‍යය භාගත කරන්න 11 ශ්‍රේණිය සිංහ...
අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 2022 General Certificate of Education (Advanced Level) Examination - 2022
First Term Test – 2022 August Marking Schemes Grade 13 Sinhala Medium Grade 13 English Medium Part-I ...
දෙවිවරු මිහි මතට ඇවිත් විමන් වලින් බැස...
ගුරු තරු වී පායනවා අඳුරු අහස් කුස...
2021 ලෝක ගුරු දිනයට ගුරුමව්නි පියතුමනි,
ඔබට අපගේ උපහාරය
ආදරණීය ගුරු මවුනි පියතුමනි රන්කරුවකු රන් ඔපදමන්නා සේ ගල්වඩුවකු ගල්කැටයම් මවන්නා සේ ලි වඩුවා ලී ඔපදමන්නා සේ අපේ දිවිය සැම අතින් ඔප...
නව වසරට සුභ පැතුම්
No comments:
Post a Comment