12ශ්‍රේණිය තෙවන වාරය
ඉගෙනුම් ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා අදාල නිපුනතා මට්ටම මත CLICK කරන්න
අනු අංක |
||
7.පද්ධති සංකල්පය ගවේෂණ කර තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීමට පද්ධති විශ්ලේෂණ හා නිර්මාණ ක්‍රමවේදය භාවිතා කරයි. | 7.1 00000000000000000000000000000 |
පද්ධතියක ගති ලක්ෂණ නිරූපනය කරයි. |
7.2 | මිනිසා විසින් නිර්මාණය කරන ලද විවිධ වර්ගයේ පද්ධති,ඒවායේ අරමුණු හා ක්‍රියාකාරීත්වය අනුව සංසන්දනය කොට,වෙනස හඳුනා ගනී. | |
7.3 | විවිධ තොරතුරු පද්ධති සංවර්ධන ආකෘති හා ක්‍රමවේද ගවේෂණය කරයි.. | |
7.4 | ව්‍යුහගත පද්ධති විශ්ලේෂණ සහ නිර්මාණ ක්‍රමවේද පරීක්ෂා කරයි. | |
7.5 | නව තොරතුරු පද්ධතියක අවශ්‍යතාවය සහ එහි ශක්‍යතාවය විමර්ශණ ය කරයි. | |
7.6 | පවත්නා පද්ධතිය විශ්ලේෂණය කිරීම සඳහා වෙනස් විධික්‍රම භාවිතා කරයි.. | |
7.7 | යෝජිත පද්ධතිය සැලසුම් කරයි. | |
7.8 | යෝජිත පද්ධති සංවර්ධනය කර පරීක්ෂා කරයි. | |
7.9 | මධ්‍ය සැකසුම් ඒකකයෙහි සහ භෞතික මතකයෙහි (physical memory) ඇති අනුක්‍රමික පරිපථයන්හි(sequential circuits) ඒකාබද්ධ තාර්කික පරිපථ භාවිතා කරන ආකාරයි.සංවර්ධනය කරක ලද පද්ධතිය ක්‍රියාවට නංවයි. | |
7.10 | පෙර නිමි(off the shelf) පැකේජ පද්ධති සමඟ,නව පද්ධතිය ක්‍රියාත්මක කිරීම. |
No comments:
Post a Comment