Tuesday, September 15, 2020

ජාතික අධ්‍යාපන විද්‍යාපිට ඇතුලත් වීම සඳහා මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත්කිිරිම 2020

2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විධ්‍යාපිට සඳහා මාර්ගගත අයදුම් පත් ඉදිරි පත්කිරීමේ පහසුකම දකුණු පළාත්අධඅධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුබද්ධ දකුණු පළෘත් තොරතුරු හා සන්නිවේදන අධ්‍යාපන අයතනය (SPICTEC) නොමිලේ  සපයා ඇත විශ්වාශයෙන් එම සේවාව ලබා ගැනීමට එම මධ්‍යස්ථානයට පැමිණෙන්න.වේලාවක් වෙන් කරගැනීම සඳහා 071-6146331 හෝ 71-4904706 දුරකථන අංක මගින් බන්දුල හෝ උදයංග අමතන්න

 2025 නව වසර  ඔබ සැමට සුභ නව වසරක් වේවා